වැව කියන්නෙ අපේ සංස්ක්කෘතියටම බද්ධ වුන අංගයක්…ඈත අතීතය රජකම් කරපු රජ වරුන් කෘෂිකර්මාන්තයට අවශ්‍ය ජල සම්පාදනය තමන්ගේ පරම යුතුකමක් ලෙස සැලකුවේ…..ධාතුසේන රජතුමා වස්තුව ඉල්ලන කාශ්‍යප පුතුට කලා වැවේ දිය දෝතක් ගෙන්හැර පා “මෙන්න මගේ වස්තුව” යැයි පැවසීමෙන් මේ බව මැනැවින් පිළිබිඹු වෙනවා…මන්නාරම ප්‍රදේශයේ පිහිටි යෝධ වැව,පඩුවස්නුවර පිහිටි පඩා වැව ඉතාමත් පැරණියි කියලායි මම අහලා තියෙන්නෙ.(මට මතක විදියට එහෙමයි)
මේ තියෙන්නේ අපේ ගමේ තියෙන වැවක්…
1 comments:
වතුර මොකටඩ ගහන්නේ වැවක් තියෙන්නේ නාගන්න
Post a Comment