Friday, April 17, 2009

තවත් Macro පරීක්ෂණයක් ......

බැලුවා බැලුවා ලියන්න දෙයක් හිතෙන්නෙත් නෑ…ඉතින් ඔන්න කෙටි සටහනක් විතරයි….

මේ තියෙන්නෙ මගේ තවත් Macro පරීක්ෂණයක්…

හැබැයි මේ මල් වලට කියන නමනම් මම දන්නේ නෑ




2 comments:

thiraya said...

මේ ඕකීඩ් මල් ජාතියක් නේද?

බුද්ධික said...

අනේ මම නම් ඕවා දන්නෙ නෑ...අපේ ගෙදර තියෙනවා